Home > Artist/Chamika Sirimanna >Song/Sansara Sihinaye
A B C D E F G H I J K L M N P R S T U V W Y

Sansara Sihinaye Chords

Chamika Sirimanna

Last Played 15/03/2026 01:56
Play Count 1366 Contributor: Dinesh Wajirage

Portrait photo of the artist Chamika Sirimanna

View +10 more Chamika Sirimanna Chords
Chord Diagrams for 'Sansara Sihinaye' song:
[Chorus]
--------------------------------------------
Fm            Bbm    Eb    Fm
සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
   Eb           Ab       Bbm         Fm
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
    Eb   Cm   Fm      Cm       Fm
මං ඔබට ආදරෙයි මගේ ආදරේ නුඹයි


[Verse 1]
--------------------------------------------
Fm                  Eb          Cm
නාමලක් වගේ සිතුම් සෙනෙහසින් පිරේ
F      Bb         Bbm          Fm
ආදරෙන් අරන් ඇවිත් තුරුළු වන්නෙමි
Fm                     Cm          Fm
සඳපාන ඔබ වැනි නිල් අහසේ නැලවුණී
     Bbm         Fm         Cm      Eb    Fm
මගේ නෙත් පුරා ගැලූ අනන්ත සතුට නිම් නැතී


[Verse 2]
--------------------------------------------
Fm                    Eb      Cm
මා ඔබෙන් පැතූ පැතුම් ආදරෙන් ගෙන
F        Bb         Bbm         Fm
රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා
Fm                   Cm              Fm
මනමාල සිත පුරා දඟකාරකම තියා
    Bbm         Fm            Cm   Eb   Fm
ඔබ මා ළඟින්ම නතර වෙන්න ආදරෙයි කියා 

10 More Songs by Chamika Sirimanna:

  • Api Wen Wena Tharamata 3488 Hits
  • Aye Enna 3652 Hits
  • Hitha Hadaganna Ba 1587 Hits
  • Lassana Aththatu 1175 Hits
  • Nil Ahas Gawwa Simbina Tharam 99 Hits
  • Samawela Mata Kiyanna ★ 6187 Hits
  • Sanda Rajiniya 438 Hits
  • Sansara Sihinaye 1366 Hits
  • Wen Wee Den Yanna Ithin 958 Hits
  • Wen Wee Den Yanna Ithin 904 Hits

  • Sansara Sihinaye Lyrics:

    Sansara Sihinaye Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.